එදිනෙදා ජීවිතයේ අපි ඇසුරු කරන මිනිස්සුන්ට පුළුවන් අපේ අදහස්, අපේ ආකල්ප විතරක් නෙවෙයි, අපේ ජීවිතේ අපිට ලැබෙන ප්‍රථිඵලත් වෙනස් වෙන තැනට වැඩ කරන්න. අපි නොදැනීම අපි ලබපු ඇතැම් පරාජයන් සඳහා හේතු වෙලා තිබිලා තියෙන්නේත් මේ අපි වටා සිටින ඇතැම් මිනිසුන්. නොදැනුවත්වම මේ මිනිසුන්ගේ ගොදුරක් බවට පත් නොවී, මෙන්න මේ කථාව අහලා ඉන්න. ඔබට වඩාත් වැදගත් වේවි. අභිප්‍රේරක භාතිය අර්ථනායක කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩකයින් රැසකට ජාත්‍යන්තර තරග පදක්කම් දිනා ගන්නට දායක වූ පුද්ගලයෙක්. ඒ වගේ ම ඔහු දැනට ආයතන රැසක පුහුණු සහ අභිප්‍රේරණ වැඩසටහන් මෙහෙයවනවා. ඔහු තවත් බොහෝ අභිප්‍රේරණාත්මක දෑ තමන්ගේ සමාජ මාධ්‍ය තුල පළ කරමින් ඉන්නවා.
ඔහුගේ Motivation.lk Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.
ඔහුගේ Bhathiya Arthanayake Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.

0 Comments